spot_imgspot_img
spot_img
spot_img
spot_img
Sunday, June 21, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

වසංගතෙන් හම්බකරන් කන මිගමුවේ බලධාරින් කව්ද?

මිගමුව නගරාධිපති දායන්ගේ පස්සා දොරේ මෙහෙයුම රටක් මරණය කරා සෙමින් කැදවාගෙන යන මේ වසංගතයෙනුත් හම්බකරන් කන නරුමයන් ගැන දැන් රටේ තැනින් තැන අසන්නට ලැබෙමින් තිබේ.මේ...

නිදහස් වෙළද කලාපෙන් සතුටුදායක පුවතක්..

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි easy sale ආයතනය 2021/05/21 වන දින සිට සතියක කාලයක් එහි සේවකයන් සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දී ඇත. එසේ නිවාඩු...

මීගමු ග්‍රාමනිළධාරි වසම්වල කඩ 2 ක් අරින්න අවසර දීලා ?

ඊයේ (21) රාත්‍රී 11.00න් පසු සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ගනු ලැබු තීරණ කිහිපයක් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මේ...

මීගමුවේ සුහද සේවා සුපිරි වෙළද සැලත් යළි අවධානම් ???

රටේ පාලකයන්ගේ අසාර්ථකත්වය හමුවේ පිමි පණිමින් වර්ධනය වෙමින් ඇති කොරෝනා වසංගත තත්වය දිනෙන් දිනම විවිධ තැන්වලින් මතුවෙමින් තිබේ.මේ ඇතැම් ස්ථාන කෙලින්ම ජනජිවිතයට සම්බන්ධව ඇති...

මීගමුවට වාරකන් …..

මීගමුව පෝරුතොට ග්‍රාමයේ තවමත් ඉතිරිව තියෙන රුවල් ඔරු ,ගමට අලංකාරය ක්, මේ වාරකන් කාලෙ නිසා මුහුදු වෙරලින් දර හොයා ගන්න පුලුවන් ,වෙරළ අයිනෙ ඉන්න...

ජෝනී පච වෙයි ! සුදර්ශණීට ඉහල ප්‍රතිචාර …

ඇමති සුර්දර්ශණි පවතින තත්වය ගැන ඇත්ත කියමින් ජනතාව වෙනුවෙන් පෙනි සිටිමින් කරමින් සිටින මෙහෙය පිලිබද බොහෝ දෙනෙකුගේ පැසුසුම් ඇයට හිමිවෙමින් තිබෙි.ඇය පසුගියදා ව්‍යාපාරිකයන්ගෙන් හා...

විකල්ප නැතුව දෙන විසදුම් නිසා අර්බුද වැඩිවෙනවා.

මීගමුවේ ප්‍රධාන ලෙල්ලම් 3 වසා දමා තිබුනේ දැනට සතියකටත් වඩා වැඩි කාලයක සිටය.තතු එසේව තිබියදි යළිත් ලෙල්ලම් ටික හුදකලා කළා යැයි ද නිවේදනයක් ...

ලංකාදිප පච පුවතට කුරණ ග්‍රාම නිළධාරිවරයාත් පිළිතුරු දෙයි

මීගමුවේ කොරෝනා තත්වය පිළිබදව සති 2 කක් තුල පච පුවත් දෙකක් ජාතික පුවත් පත් විසින් වාර්තා කර තිබුණි. ඉන් පළමුවැන්න දිවයින පුවත් පත විසින්...

ඇමති සුදර්ශණිගේ ගමටත් දෙවන මාත්‍රාව තාමත් නෑ !

කොරෝනා පාලන කටයුතු පිළිබද මුලික වගකිම දරණ ඇමතිවරියගේ වැලිහේන ගමට පවා ඇස්ට්‍රසෙනිකා දෙවන මාත්‍රාව ලැබි නැතැයි ප්‍රදේශවාසිහු මැසිවිලි නගති.මේ වන විට දෙවන එන්නත ලබාගත...

මොරටුවේ, චිට් එක සහ මිගමුවේ බෙන්ජමින්ගේ තුණ්ඩුව ..

මොරටුව නගරසභා බල ප්‍රදේශයේ කෝවිඩ් එන්නත් ලබාදීම ඊයේ (17) දිනයේ සිදුකර ඇත්තේ, මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ගේ තුන්ඩුවක් (චීට්) රැගෙන...

Latest news

- Advertisement -spot_img