අද අලුයම සිට බොහෝ දෙනෙකුගේ කථා බහට ලක්ව තිබුණ මාතෘකාවක් වි තිබුනේ IDH රෝහලින් පැන්න කොවිඩ් ආසාදිතයා පිළිබදවය.මේ පසුබිම තුල හැකි ඉක්මනින් ඔහු සොයාගැනිම ඉතා අවශ්‍යව තිබුණි.
මේ අනුව ඔහුව ඉක්මනින් සොයා ගැනීමට සහාය දුන් සියලු දෙනාට වැඩ බලන පොලිස්පතිවරයාගෙ විශේෂ ත්‍යාගය මුදලක් ලබාදීමට පියවරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසා ඇති බව අද වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

එම ආසාදිතයා කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ සිටියදි සොයා ගනු ලැබිණ.