- අසල්වැසියන්ට හිරහැර වෙන විදියට කොත්තු නමින් ආපනශාලාවක් කරගෙන ගිය විරාජ් මහත්තයා අසල්වැසියන්ට කාලයක් තිස්සේ වෙච්ච හිරහැරය නවත්තන්න උසාවිය නියෝගයක් දෙනකම්ම හිටිය.
මරු.
ඒ මදිවට දැන් වෙච්ච
වැරැද්ද වහගන්න මයික් එකක් ඉස්සරට ඇවිත් කතාවකුත්
පවත්වනවා.
හැබැයි ෆේල්
එක අතකට ආයේේකරන්නේ නැයි කියන්්න එහෙම ආපුඑකත් හොදයි
වැරැද්දක් වුනා කියල පිලිගන්නේ නැතුව ආයේ වැරදි වෙන්නේ නැ කියල කිව්වට වැඩක් තියෙනවද?
දැන් විරාජ්ගෙ මයික් talks බැක්පයර් වෙලා.
ඒ ඇයි.?
මහත්තුරු නම් වෙච්ච වැරද්ද පිලිගන්න පුරුදු වෙන්න ඕනා.
මොකද ඇස්පනා පිටම වැරැද්දක් කරලානේ.ඒක අතටමත් අහුවෙලානේ.සාක්ෂිත් තියෙනවනේ.එකනේ උසාවිය නියෝගයක් දෙන්නේ.
ඉතින් වටේ යන්නේ නැතුව එකෙන්ම ඒ වැරැද්දත් පිලිගත්ත නම් වැඩේ ඉවරයිනේ.
විරාජ්ල නොකියන තිත්ත ඇත්ත අපෙන්ම පමණයි.












