spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Shangri – la පිපිරීම සිදුකල බෝම්බකරු හදුනාගැනේ

Must read

ශැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීම සිදුකල බෝම්බකරු හදුනාගත් බව පොලීසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය. මෙම පුද්ගලයා ” ඉන්සාන් සීලවන් ” ලෙස හදුනාගෙන ඇති අතර ඔහු අවිස්සාවෙල්ල – වැල්ලම්පිටිය මාර්ගයේ පවත්වා ගෙන ගිය කම්හලක හිමිකරුවෙක් ලෙසද හදුනාගෙන තිබේ.මේ අතර එම කම්හලේ සේවල කල පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී එම පිරිස ලබන මැයි 06වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය.

SRI LANKA-BOMBINGS-CHURCH

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article