spot_img
spot_img
spot_img
spot_img
Monday, June 16, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

TAG

#Negombofish

මාළු මිළ ඉහලට සාලයා රු 900යි!සූඩයා 550යි

  දැන් දවස් ගණනක ඉදන් මිගමුවටත් මාළු හිඟවෙලා මිළත් දවස ගානේ ඉහල යනව අදත් මිගමුව දූව පිටිපන ලෙල්ලමේ සාලයොත් අද දකින්න නැ. ඒ හින්දම සාලයන්ගේ මිළ තියෙන්නෙත්...

කාලෙකට පස්සේ අද ලෙල්ලමට අලගුඩුවෝ ඇවිත්

  දැන් සෑහෙන කාලයක් තිස්සේ මාලු කන අයට තියෙන ලොකුම ප්‍රශ්⁣ණේ තමයි මාලු නැනේ.මාලු ගිණි ගණන්නේ කියන එක. අදත් සාලයෝ රු 800යි.හැබැයි කාලෙකට පස්සේ අලුගුඩුවො අහුවෙලා...

මාළු නැති ලෙල්ලමට “හුලං මාළු” ඇවිත්?

  ඉයත්තුව අප්සට් හින්ද අදත් මාළු නෑ.හුළං මාළු ටිකක් නම් ඇවිත් තියෙනව. උදේම කෝල් එකක් අරන් මිගමුව පිටිපන ලෙල්ලමේ රුවීගෙන් අහපුවාම එහෙම තමයි උත්තර දුන්නේ. හුලං මාළු...

මාළු මිළ අදත් ඉහලට ! ලින්නා රු 1000යි!බලයා 1500යි!

  දැනට දින කිපයක සිට මිගමුවේ මාළු මිළ ඉහල යමින් ඇති බව පෙනේ. සාලයා හොඳම ප්‍රමිතියේ අද දිනයේදිද අලෙවි වන්නේ කිලෝවක රු 550ක් වැනි ඉහල මිළකටය.මේ...

සාලයා ඇත!වෙළෙන්දෝ නැත!

සාලයා ඇත!වෙළෙන්දෝ නැත! පහුගිය දවස් වල සාලය මසුන්ගේ පැවැති දැඩි හිඟය අවසන් කරමින් හතර වටින්ම සාලයා තොග පසුගිය දිනවල මිගමුව ලෙල්ලමට මේ වන විට පැමිණෙමින්...

මීගමුව වැල්ලේ මාළු කඩේ මේ දවස්වල විකුණන්නේ කුණු මාළුද ?

මිගමු වැල්ලේ පසුගිය දිනවල මිනිස් පාරිභෝජනයට නුසුදුසු මාළු අලෙවි කිරිම යළිත් පටන් අරන් ඇති බවට බරපතල චෝදනාවක් එහි එන පාරිභෝගිකයන් විසින් දිනපතා අප වෙත...

අදත් මාළු හිඟයි ! මිළත් ඉහලට !

මේ දිනය කිපය පුරාම පිටිපන දූව ලෙල්ලමට පිටත පළාත් වලින් පැමිණෙන මාළු තොග වල බරපතල අඩුවිමක් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග.දක්වා සිටි. මේ හේතුව නිසාම මාළු...

අද ලෙල්ලම පිරෙන්න සාලයෝ !

මිගමුවේ දූව පිටිපන ලෙල්ලමට අද යහමින් සාලයා  මාළු තොග පැමිණ තිබේ.පසුගිය දිනවල සාලයා තොග පැමිණිම තරමක් දුරට අඩුවි තිබුන මිල ගණන්ද ඉහල මට්ටමක පැවතුණි. අද...

අද ලෙල්ලමට මාළු හිඟවෙයි! මිළත් ඉහලට !

(7.30 am ) පසුගිය දිනවලට සාපෙක්ෂව අද මිගමුව දූව පිටිපන ලෙල්ලමට පිටපළාත් වලින් ලැබි තිබුන මාළු තොග වල අඩුවක් දක්නට ලැබේ. ඒ අනුව අද සාලයා...

ඉස්සන් මිළ ඉහල ගියේ ඇයි ?

( 1.30 pm ) ඉස්සෝ කියන්නේ කව්රුත් කන්න ආස කෑමක් , හැබැයි වැඩේ දැන් කාලෙක ඉදන් ඉස්සෝ කන එක ගැන හිතන්නවත් බැ පට්ට ගණන්...

Latest news

- Advertisement -spot_img