Stories අතුරුදහන් පවුල්වල ඥාතිහු සිය ආදරණියන් සමරන්නට අද රැස්වෙති ! By fgamage - 2018 October 27 0 200 FacebookWhatsApp පැවැති භිෂණ සමයන්හිදි උතුරේත් දකුණේත් අතුරුදන් වු සිය ආදරණීයන් සමරා 28 වෙනි වරටත් සිදුව රද්දොළුව මංසන්ධියේදි ඉදිකර ඇති ස්මාරකය අභියසදි පැවැත්විණි. මේ සදහා උතුරේත් දකුණේත් ඥාතිහු අද එක්ව සිටියහ.