informations අද මිගමු වැල්ලේ හාල්මැස්සන් රු 250යි. By fgamage - 2026 February 17 0 177 FacebookWhatsApp ඊයේ හුළං වැඩි හින්ද මුහුදු නොගිය බෝට්ටු අද ගිහින් තිබුන .හැබැයි ලොකුවට මාළු අහුවෙච්ච පාටක් නැ. සාලයා රු 500යි.හාල්මැස්සන්ට ගිය බෝට්ටු ගොඩ ආවේ උදේ 11ට විතර .අද වැල්ලේ හාල්මැස්සන කිලෝ එකක් රු 250යි.