News ඇඟලුම් සේවිකාවන් නැවතත් ලෙඩවිම ගැන පුළුල් පරික්ෂණ.. By fgamage - 2014 September 10 0 282 FacebookWhatsApp නිදහස් වෙළද කලාපයේ නෙස්ට් නම් ආයතනයේ සේවිකාවන් පිරිසක් නැවතත් රෝගාතුර විම නිසා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වු මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය මීගමුව රෝහලට පැමිණ විශේෂ විමර්ශනයක් අරභා ඇත.