News ඉන්දුනිසියාවේ සුමාත්‍රා දුපතේ භුමිකම්පාවක් !වෙරළාසන්න ජනයා අවදියෙන් සිටිය යුතුයි ! By fgamage - 2017 August 13 0 142 FacebookWhatsApp ඉන්දුනිසියාවේ සුමාත්‍රා දුපතේ රික්ටර් මාපක 6.5 අගයක් සහිත භුමිකම්පාවක් මිට සුළු මොහොතකට පෙර සිදුව ඇතැයි අපදා කළමණාකරණ මධ්‍යස්ථානය වාර්තා කර සිටි. ශ්‍රිලංකාවේ වෙරළාසන්න ජනයා මේ ගැන අවධානයෙන් සිටිය යුතු බවට එම මධ්‍යස්ථානය විසින් ඉල්ලා සිටි.