News කඩාවැටුන කදවල කුළුණේ සංරක්‍ෂණ කටයුතු ඇරඹේ ! By fgamage - 2015 December 5 0 300 FacebookWhatsApp පසුගියදා කඩාවැටුණු කුළුණේ සංරක්‍ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අරම්භකර ඇතැයි වාර්ථා වේ. මේ අනුව දින කිපයක් ඇතුලත එහි සුන්බුන් ඉවත්කර සංරක්ෂණ කටයුතු අරම්භ කරනු ඇතැයි ප්‍රදේශවාසීන් විශ්වාසය පලකරයි. බර්ටි වීරසිංහ