Stories ගමේ බෝට්ටු වලට අහුවුන බූරුවෝ… By fgamage - 2026 September 11 0 158 FacebookWhatsApp මේ මාළුවට බූරුවා කියල තමයි ධීවරයෝ කියන්නෙ වැඩිපුරම දෙන්නෙ කරවල වලටලු හැබැයි ඩෙවල් දාන්නත් මරුලු. ඊයේ මිගමුවේ පොඩි බෝට්ටුවවලට බූරුවෝ හුඟක් අහුවෙලා තිබුනා.කිලෝවක මිළ වුනේ රු 200.යි.