දින 30 ක් තුල කොරෝනා ආසාදිතයන් 54 දෙනෙකු සුවය ලබති !

0
106

1582958900-IDH_Lමෙරට තුල කොරෝනා ආසාදිතවු පළමු ශ්‍රිලාංකිකයා වාර්තා වි තිබුනේ මාර්තු 11 වෙනිදාය.එදා  දින 30 කාලයක් තුල මේ වන විට සුවය ලැබු මුළු ගණන 54  ක් දක්වා ඉහල ගොස් තිබේ.
මේ අතර පසුගිය පැය 24 තුල කිසිදු ආසාදිතයෙකු වාර්ථා වි තිබුනේද නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here