Stories නිල්වලාට එරෙහිව මීගමුවේත් විරෝධතා By fgamage - 2014 July 25 0 297 FacebookWhatsApp වයඹ පළාත් සභා මන්ත්‍රිවරයෙකු වන නිල්වලා විසින් රිදිගම ග්‍රාම සේවක නිළධාරියෙකුට සිදුකරන පහර දිම හෙළා දකිමින් 2014 ජුලි 24 වනදා මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි. එය සංවිධානය කර තිබුනේ මීගමුවේ ග්‍රාම නිළධාරින් විසිනි.