මිගමුවේ ජනප්‍රියතම ප්‍රවෘත්ති මුලාශ්‍රය වන meepura.com වෙබ් අඩවිය දශක ගණනාවක් තිස්සේ විවිධ තර්ජන ගර්ජන ,මඩ අවලාද මැද කොන්දේසි විරහිතව තිත්ත ඇත්ත කථා කලේය.
මේ අභියෝගාත්මක ගමනේදි අපට එරෙහිව විවිධ අශුද්ධ සන්ධාන බිහි වෙමින් ඇති අකාරය දැන් වඩාත් පැහැදිලි වෙමින් තිබේ.
අප පෙන්වා දෙන තිත්ත ඇත්ත වෙනුවෙන් කඩිනමින් නිසි ප්‍රතිචාර දැක්විමට අපොසත්විම තුල සමාජයේ දැඩි විවේචන වලට ඇතැමුන් මේ වන විට ගොදුරු වි සිටිති.ඔවුන්ගේ ජනප්‍රියතාවයද වේගයෙන් ගිහිලි යමින් තිබේ.
අපව විශ්වාස කළ , අපට ශක්තිය දුන් සැමට තුති.




















