News මාරිස්ටෙලා විදුහලේ ගුරුවරුත් මහපාරට.. By fgamage - 2022 April 5 0 1071 FacebookWhatsApp මාරිස්ටෙලා විදුහලේ ශාඛාවේ ගුරුවරුන් විසින් තිඹිරිගස්කටුව මංසන්ධියේදි අද දහවල් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. වඩාත් උද්යෝගි ලෙස සටන් පාඨ කියමින් දියත් කර තිබු මෙම විරෝධයට ප්රදේශවාසින්ගේ ඉහල ප්‍රතිචාර පළවිය.