මැතිවරණ නීති උල්ලංඝනය කළ ලංසාගේ මන්ත්‍රී අත්අඩංගුවට ?

0
244

Dayal Nilanga 1මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අඟුරුකාරමුල්ල ඡන්ද මධ්‍යස්ථානයක් අසල නිමල් ලංසාගේ මනාප අංකය සහිත කුඩා පත්‍රිකා බෙදු මිගමුව පොහොට්ටු නාගරික මන්ත්‍රී දයාල් නිලංග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.නාගරික මන්ත්‍රී දයාල් නිලංග නිමල් ලංසාගේ සමීපතම නාගරික මන්ත්‍රීවරයෙකි.
මෙසේ අත්අඩංගුවට ගත් දයාල් නිලංග නාගරික මන්ත්‍රිවරයා ලග තිබු මත්පැන් බෝතල් 18 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here