ලෙල්ලම් තුනක ලග ලගම පිහිටලා තියෙන ස්ථානයේ අලුයම සිට දස දහස් ගණන සෙනඟක් එහා මෙහා යති.
ඒ තරම්ම කාර්යබහුල මේ ස්ථානයේ සුදු ඉර දැන් මෑකි ගොසිනි.
මෙය සැබැවින්ම අවදානම් තත්වයකි.
සුදු ඉරක් අවැසිම තැනකි.පාර මාරුවිමට මේ සුදු ඉර භාවිතා කිරිම අවදානම් නැති තත්වයකට වහා පත්කල යුතුව තිබේ.
බලධාරින්ගේ අවධානය ඉක්මනින්ම යොමු වේවා.

















