මීගමුව වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම් ඉවත් කිරිම ”අද” නොවේ ”හෙට” ???????????

0
257

chandana coastelමීගමුව වෙරළ තිරයේ පිහිටි අනවසර ඉදිකිරිම් ඉවත් කිරිම පිළිබදව දින 14 ක් ඇතුලත ක්‍රියාත්මක වන බව පසුගිය මාර්තු මාසයේදි කි වෙරළ සංරක්ෂණ නිළාධාරින් ජුනි මාසය වෙනතුරුත් එය ක්‍රියාත්මක කර නැති බව හෙළිව තිබුනේ ඊයේ (2017/06/12) පැවැති මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදිය.එහි පැමිණ තිබුණ වෙරළ සංරක්ෂණ නිළධාරි මහතා කියා සිටියේ ගංවතුර ප්‍රශ්ණ පැවැති නිසා එය ක්‍රියාත්මක කරගැනිමට නොහැකි වු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here