හිටපු ජනපතිණි චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ මීගමුවේදි ශ්‍රිලනිප ආසන සංවිධායක කාර්යාලය විවෘත කෙරුණ අතර මෙහිදි කැපිපෙනෙන සිදුවිම වි තිබුනේ නි.ඇමති නිමල් ලංසා ඇතුළු බහුතරයක් හිටපු නාගරික මන්ත්‍රිවරුන් මෙම රැස්විමට නොපැමිණ සිටිමයි.
මේ අවස්ථාවට පැමිණ තිබුනේ හිටපු නාගරික මන්ත්‍රිවරුන්ගෙන් දෙදෙනෙකු පමණි.

















