මීගමුවේ කොරෝනා ආසාදිතයන් ගණන 37 දක්වා ඉහලට !

0
213

1595855439-Corona_Positive_Lමීගමුවේ ඊයේ වන විට 31 ක් පැවැති රෝගින් ගණන මේ වන විට 37 දක්වා ඉහල ගොස් ඇතැයි වාර්ථා වේ.ඉන් තිදෙනෙක් වාර්ථා වන්නේ තලාහේන පේරුවෙන් වන අතර අනික් තිදෙනා මිගමුව ප්‍රදේශයෙනි.
මිගමුවෙන් හදුනාගත්  ආසාදිත රෝගින් අතර පෑලියගොඩ මාළු වෙළඳ සැලත් සමගින් ව්‍යාපාරික කටයුතුවලට නියැලි සිටි දළුවකොටුව ප්‍රදේශයේ අයෙකුද සිටින බව වාර්ථාවේ..

මීගමුවට වැඩි බලපෑමක් වෙතැයි අවධානමක් ඇති පෑලියගොඩ  මාළු වෙළඳ සැල කේන්ද්‍ර කොට ගනමින් මිගමුවේ ද ආසාදිතයන් සිටිදැයි දැනගැනිම සදහා PCR පරික්ෂණ 320 ක් ඊයේ දිනය තළ පිටිපන මහ ලෙල්ලම තුලදි සිදුකරන ලදි.
ඒ අතර පෑලියගොඩ මාළු වෙළඳ සැලට සෘජුව සම්බන්ධකම් පැවැත්වු 100 කට ආසන්න පිරිසක් සිටින බවද වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here