මීගමුවේ නගර මැද්දේ හොරට හදපු හෝටලේ බාර් ලයිසන් එක තියෙන්නේ නගර සභාවේ ආදායම් නිළධාරියෙකුගේ නමටලු

0
296

arrackමීගමුව නගරය මැද්දේ සාප්පු සංකිර්ණය තුල තනා ඇති නිතිවිරෝධි සමාජ ශාලාවේ බාර් ලයිසන් එක ඇත්තේ මීගමුව මහනගර සභාවේ අදායම් නිළධාරියෙකු නමට යැයි වාර්ථා වේ.
මේ ආදයම් නිළධාරියාගේ නමට ඇති තවත් දේපල බොහෝය .ඇමති නිමල් ලංසාගේ සුවච කිකරු ගෝලයෙකු වු මේ තැනැත්තාව දැන් නාගරික කොමසාරිස්වරයා විසින්ද හුරතල් කරන්නට පටන්ගෙන ඇතැයි සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here