informations මීගමුවේ මාළු මිළ පහලට.. By fgamage - 2026 October 16 0 49 FacebookWhatsApp මිගමුව දූව ලෙල්ලමේ මාළු මිළ(2026/10/16)(01kg) සාලයා රු 200 යි බලයා ( පොඩි ) රු 700 යි අලගුඩුවා රු 550 යි ඇටවල්ලා රු 550 යි පරව් රු 950 යි හුරුල්ලා රු 550 යි.