වත්තල කම්හලක 137 කට කොරෝනා ?

0
148

වත්තල යකඩ කම්මලක 190 කට කරන ලද ඇන්ටිජන් පරික්ෂණ වලින් 137 දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට අද හඳුනාගෙන තිබේ.
මේ ආකාරයෙන් කර්මාන්ත ශාලා තුලින් දිනෙන් දින වාර්තා වෙමින් ඇති ආසාදිතයන්ගේ ගණන දිනෙන් දින ඉහල යමින් තිබේ.
මේ අතර රජය ලබන 21 වෙනිදා සිට කොන්දේසිවලට යටත්ව රට විවෘත කිරිමට තින්දුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here