Editor's Choice ශ්‍රිලනිප ප්‍රබලයන් 3 ක් සජිත්ට ! By fgamage - 2019 October 19 0 203 FacebookWhatsApp ශ්‍රිලනිප ප්‍රබලයන් තිදෙනෙකු සජිත් පිළට එක් වන බව විමල් වීරවංශට අයත් ලංකා සි නිව්ස් වෙබ් අඩවිය විසින් වාර්ථා කොට තිබේ. එහි වැඩිදුරටත් සදහන් වන්නේ එංගලන්තයේ සිට හිටපු ජනපතිණිය චන්ද්‍රිකාගේ පැමිණිමෙන් පසුව මෙය සිදුවිමට නියමිත බවය.