spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පමුණුගම පොලිසියේ පහරදිමට ලක්වු ඈන්ගේ නිවසට ප්‍රහාරයක් !

Must read

IMG-769613403e0996437fc845d99fcebd2f-Vane home 9ane home 10පසුගිය 13 වෙනිදා පමුණුගම පොලිසියේ නිළධාරියෙකු විසින් කතෝලික පියතුමෙකු ඉදිරිපිට පුටුවකින් සහ පයින් ගසා සිදුකර ඇති නින්දිත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණ කටයුතු සීදුව පොලිසිය විසින් කරගෙන යමින් තිබේ.මේ අතර මේ නින්දිත ප්‍රහාරය සම්න්ධයෙන් මේ වන විටත් නිතිමය ක්‍රියාමාර්ග ගැනිම  අවැසි කටයුතු වලට මැදිහත්විම ආගමික සහ සාමාජ ක්‍රියාධරයන් විසින් ආරම්භ කර ඇති බවද වාර්ථාවේ.
කෙසේ වෙතත් මේ සියළු වර්ධනයන් එසේ තිබියදි ඊයේ සවස් වරුවේ ඈන් රණවීර මහත්මියගේ නිවසට කිසියම් පුද්ගලයෙකු විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි දැනගන්නට ඇත.ane home 5ane home 7
ane home 9 ane home 2
ඊයේ රාත්‍රියේ මිපුර අමතා සිටි ඈන් මහත්මිය කියා සිටියේ ඇගේ  නිවසට ගල් ප්‍රහාරයක් එල්ලව ඇති බවත් මේ හේතුවෙන් නිවසේ ජනෙල් විදුරු සහ දොරවල් වලට හානි සිදුව ඇති අතර අනපේක්ෂිත ප්‍රහාරයෙන් විසිවි ගිය විදුරු කැබලි හේතුවෙන් ඈන් මහත්මියගේ දරුවාටද තුවාල සිදුව තිබේන බවය.
සැබැවින්ම ඈන් මහත්මිය මුහුණ දෙමින් සිටින මේ අනාරක්ෂිත තත්වය සදහා වහා මැදිහත්විමක් අවැසිව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article