Thursday, June 20, 2013
Breaking News
You are here: Home » News » දෙපා ඇල උතුරා යයි – කටුවපිටිය පාර යටවෙයි

දෙපා ඇල උතුරා යයි – කටුවපිටිය පාර යටවෙයි

ඔක්තෝම්බර්   16, 17 දිනවල ඇදහැලුණ වර්ෂාවට මීගමුවේ සමහර මාවත්  සුපුරුදු පරිදි  යටවී තිබෙනු දක්නට ලැබී ඒ පිළිබද ජායාරූප මීපුර වෙබ් අඩවියට අප පාඨකයන්
එවා තිබුණි.  මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ  කටාන ප්‍රා‍ෙද්ශීය සභාවට සහ මීගමුවට අයත් දෙපාඇල උතුරා ගොස් තිබීම නිසා කටුවපිටිය දේවස්ථානයට යන මාවත යටවී ඇති ආකාරයයි

 


ායා - නිෂාන්ත වීරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>