Friday, May 24, 2013
Breaking News
You are here: Home » News » මාධ්‍යවේදි ප්‍රසාද් පූර්ණිමාල්ට හලාවත රෝහලෙන් යළිත් බාධා

මාධ්‍යවේදි ප්‍රසාද් පූර්ණිමාල්ට හලාවත රෝහලෙන් යළිත් බාධා

හලාවත මැරවල ප්‍රදේශාවාසින් පිරිසකට පොලිසියෙන් පහරදිමෙන් අනතුරුව ඒ පිරිස හලාවත රෝහලට ඇතුලත් කර ඇත.මේ සිදුවිම වාර්ථා කිරිමට එහි ගිය මාධ්‍ය09 28 prasad news 1වේදි ප්‍රසාද්ට රෝහලේ ආරක්ෂක අංශය විසින් බාධාකොට පහරදි ඇතැයි වාර්ථාවේ. මේ අවස්ථාවේ ආණ්ඩු පක්ෂ දේශපාලනඥයෙකුද රෝහල් භූමියේ සිට ඇත.මීම මාසයකට පමණ ඉහතදි පුත්තලම් මාධ්‍ය වේදින් පිරිසක් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නියැලුනේ තොරුතුරු ලබාදිමේ අයිතිය නීතිගත කරන ලෙස ඉල්ලා රජයට බලකරමිනි.