Sunday, May 26, 2013
Breaking News
You are here: Home » News » හිටපු පා.මන්ත්‍රී විජේපාල මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වේ

හිටපු පා.මන්ත්‍රී විජේපාල මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වේ

2012 සැප් 05 වනදා  හිටපු මීගමුවේ හිටපු දේශපාලනඥයෙකු වූ විජේපාල
මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත විය. ඔහු විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙක= ලෙස
කටයුතු කර ඇති අතර  නියෝජ්‍ය ඇමතිධූරයක් සහ කැබිනට් ඇමති ධූරයක් දරා ඇත. එමෙන්ම විජේපාල මෙන්ඩිස් මහතා මීගමුව මහ නගර සභාවේ නගරාධිපතිධූරයද දරා
ඇත. ඔහුගේ අවසාන කටයුතු ඊයේ (සැප් 07 වනදා) මීගමුව කොටුව පිට්ටනියේදී
සිදුකරන ලදී

ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්