කටුනායකින් පොලිසිය ඉවතට පාලනය හමුදාව යටතට0 comments

By admin
Posted on 01 ජූනි 2011 at 9:57ප.ව.

කටුානයක නිදහස් වෙළඳ කලාපය හා අවට පාලනය මුළුමනින්ම දැන් හමුදාවව යටතට පත්කර තිබේ.මෙහි ප්‍රථිපලයක් ලෙස ඇවරිවත්ත පොලිසියේ සියළු නිලධාරින් මේ වන විට සීදූවට අනුයුක්ත කර තිබේ.ඒ අනුව  ඇවරිවත්ත ප්‍රදේශයේ කිසිදු පොලිස් නිලධාරියෙකු දැකගන්නට නොමැත.

මිය තරුණයාගේ දේහය අද අලුයම 3 ට පමණ ඥාතින් වෙත භාරදි ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා පැවැත්විමට නියමිත බව දැනගන්නට ලැබි ඇත.

Read also
Advertisement