ජේෂ්ඨත්වය සලකනව නම් මමයි නගරාධිපති විය යුත්තේ – කපිල මන්ත්‍රි0 comments

By admin
Posted on 12 ඔක් 2011 at 4:52ප.ව.

ශ්‍රිලනිප පක්ෂ මූලස්ථානය වෙත අද දිනයේ පෙත්සමක් භාරදුන් මීගමුව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන මහතා ඉන් ඉල්ලා ඇත්තේ මෙවර මීගමුව නගරාධිපතිධුරය ජේෂ්ඨතවය සලකා ලබාදෙන්නේ නම් එයට දැනට සිටින නියම සුදුස්සා තමන් පමණක් බවය.ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ තමන් වසර 30 ක් තිස්සේ ශ්‍රිලනිප දේශපාලනයේ නියැලි සිටින බවය.එජාප භිෂණය හමුවේ තමන් කිසි දිනක පක්ෂය හැර නොගියා පමණක් නොව පක්ෂය වෙනුවෙන් මරණ බිය නොතකා කටයුතු කළ බවය.

Read also
Advertisement