තවත් මව්වරු 9 ක් උපවාසයට එක්වෙති.0 comments

By admin
Posted on 28 ඔක් 2011 at 11:47පෙ.ව.

අන්දමන් දූපත්වල සිරගතකොට සිටින කන්දකුලියේ ධීවරයන්ගේ ප්‍රශ්ණයට සහය පළ කරමින් මීට සුළු මොහතකට කලින් තවත් මව්වරුන් 9 දෙනෙකු උපවාසයට එක්ව ඇත.මේ අතර දැනට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ගොස් සිටින ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අදාල උපවාසයේ යෙදෙන අය වෙත දැනුම් දි ඇත්තේ අද සවස් වන විට ජනාධිපතිතුමාගේද උපදෙස් මත විසදුමක් ලබාදෙන බවය.

Read also
Advertisement