පුරපතිකම ඇන්ටන් ජයවීරට…?0 comments

By admin
Posted on 10 ඔක් 2011 at 9:20ප.ව.

මීගමුව මහනගර සභාවේ පුරපතිකම දැනට ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨයෙකු වන තලාහේන පේරුව නියෝජනය කරමින් මෙවර මනාප ලැයිස්තුවේ 7 වන තැනට තේරිපත්ව සිටින ඇන්ටන් ජයවීර මහතා තෝරාපත්කරගැනිමට බොහෝදුරට ඉඩඇතැයි වාර්ථාවේ.මේ සම්බන්ධයෙන් ආසන සංවිධායක ඇමැති සරත් ගුණරත්න මහතාගේ කිසිදු එකඟතාවක් මෙතෙක් පළව නැත. ඇන්ටන් ජයවීර මහතා ඇමැති නිමල්  ලංසා මහතාගේ ප්‍රධානතම දේශපාලන සගයෙකි.

Read also
Advertisement