මීගමුවේ හොර මගඩි වලට නාගරික කොමසාරිස් සම්බන්ධයි….???0 comments

By admin
Posted on 23 දෙසැ 2011 at 8:22පෙ.ව.

මීගමුව බස් නැවතුමේ තොරතුරු විකාශන අයිතිය බද්දට ගෙන ඇත්තේ සෙත් එම් ගුවන් විදුලිය විසිනි.මේ වෙනුවෙන් මහ නගර සභාවට රු 30,000 ක් ගෙවනු ලබයි.නගර සභාව හා මෙම බදු ගිවිසුමට අත්සන් තබා ඇත .නෙත් එම් ගුවන් විදුලියේ ඇන්ටන් ජයමහ මහතා මෙම තොරතුරු විකාශන අයිති කාලයෙන් පැය දෙකක් රු 15 000 කට නැවත බදු දි ඇත.මේ ගණුදෙනුව ගැන මීගමුව නාගරික කොමසාරිස්ගේද අනුමැතිය ලැබි ඇතැයි ඇන්ටන් ජයමහ මහතා පවසා සිටියි.

එහෙත් කොමසාරිස්වරයා පවසා සිටින්නේ තමන් එවැනි අවසරයක් දි නැති බවය.මෙ දෙදෙනාගෙන් ඇත්ත කියන්නේ කව්ද….???

Read also
Advertisement