මීගමුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන අපෙක්ෂකයෙකුගේ රථ පෙළපාලියට පළාත් සභා වාහන…?0 comments

By admin
Posted on 05 සැප් 2011 at 10:10පෙ.ව.

මීගමුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධා පෙලේ අපෙක්ෂකයෙකුගේ දැවැන්ත රථවාහන පෙළපාලියක් මීගමුව නගරය සහ අවට ප්‍රදේශවල  පසුගිය දිනක ක්‍රියාත්මක විය.මේ සඳහා PRDA ( Provincial Road Development Authority ) වාහන 25 ක් පමණ යොදාගෙන ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග විසින්  මීපුර වෙබ් අඩවියට වාර්ථා වේ.මේ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත පැමිණිල්ලක් මීගමුවේ දේශපාලන ප්‍රබලයෙකු විසින් කර ඇති බවටද සනාථ නොකළ තොරතුරක් මීපුරට වාර්ථා වේ.

Read also
Advertisement