මීගමුව සහ හලාවතත් මාලු මාර්කට් හිස් -ධීවරයෝ වැඩ වරති0 comments

By admin
Posted on 17 පෙබ 2012 at 2:02පෙ.ව.


පෙබරවාරි 13 වනදා ධීවරයින් විින් භූමිතෙල් මිළ වැඩි කිරීමට එරෙහිව  මීගමුව ඇතුලුවවෙරළාසන්න ප්‍රදේශවල    විරෝධතා පැවැත්විණී ඉන් පසු ඇතිවූ තත්ත්වය නම් ධිවරයෝ මසුන් ඇල්ලීම සදහා මුහුදු නොයා  ඉදීමයි.මීගමුවේ ධීවරයින් අද දිනයේත්  මුහුදු රස්සාවට සහභාගී නොවූ අතර මාලු ලෙල්ලම් පාලුවට ගොස් තිබුණි. අද සිට දින දෙකක් හලාවත ධීවරයන්ද මුහුදු නොයා මිය ගිය ධීවර සහෝදරයා  වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ

Read also
Advertisement