මේ පෝස්ටරය දැක්කම මොකද හිතෙන්නේ ?0 comments

By admin
Posted on 12 ජූලි 2011 at 12:52පෙ.ව.

මේ දවස්වල ඇගකිලිපොලා යන පොස්ටරයක් මීගමුව නගරය පුරාත් කට්ටුව සහ දළුපත  ප්‍රදේශවලත් අලවල  තියෙනවා.එහි ලියවිලා තියෙන්නේ මීගමුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි මාක් සුජිත් ගැන.ඔහු දැනට මීනිමරුම් චෝදනා පිට බන්ධනාගාර ගතකරලයි තියෙන්නේ.

ඔහු අතින් ඝාතනයයට ලක්ව ඇත්තේ රුවන් දිල්සිරි නම් වු කට්ටුව  ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු වු දෙදෙරු පියෙක්.මේ පොස්ටරවල සදහන් කිසිවකටත් කිසිදු සම්බන්ධයක් නැති අහිංසකයෙකි.මේ පොස්ටරය දැක්කම ඔබට මොකද හිනෙන්නේ  ?P1080807 new

Read also
Advertisement