සජිත් මෝගන් විශේෂ මහසභාවට ආවේ නැත්තේ ඇයි0 comments

By admin
Posted on 01 දෙසැ 2011 at 1:52පෙ.ව.

2011 නොවැ 24. දින පැවැති විශේෂ හදිස්සි මහසභාවට විපක්ෂය නියෝජනය කරමින් දෙවනි තැනට මනාප ගත් සජිත් මෝගන්  මන්ත්‍රිවරයා එදින පැමිණ තිබුනේ නැත.ඒ ඇයි යන්න ගැටළුවකි. තතු දත් අය පවසන්නේ ඔහුගේ දුරකථනයට පැමිණි ඇමතුමකින් මල්ලි අද රැස්විමට යන්න එපායැයි කිසිවෙක් විසින් කියන්නට යෙදිම නිසා මෙය සිදුවන්නට ඇති බවය.

ඒ ඇමතුම පැමිණියේ කොහෙන්දැයි කියන්නට හැකි අයට විපක්ෂයේ නස්මියාර් මන්ත්‍රිට ලැබුන ආකාරයේ ගුවන් ටිකට් පතක් අපි ලබාදෙන්නෙමු.

Read also
Advertisement