Y’S MEN මීගමු ශාඛාවෙන් නත්තල වෙනුවෙන් සද්කාර්යයක්0 comments

By admin
Posted on 03 ජන 2012 at 2:00ප.ව.

YMCA අනුබද්ධ වයිස් මෙන්  මීගමුව ශාඛාව විසින් දෙසැම්බර් මස 24 වනදා වනදා නතතල්
වැඩසටහනක් පැවැත්විය. මෙම වයිස් මෙන් සාමාජිකයින් විසින් එහිදී තෝරාගත් පවුල්
30කට ආහාර සලාක මල්ලක් ලබාදෙන ලදී. මෙවර නත්තල්උත්සවයේ අමතර වියදම්
පරිත්‍යාග කරමින් මෙම සද්කාර්ය කළ බව එහි සංවිධාකයින් පැවසූහ.මෙමඅවස්ථාව සදහා වයිස්
මෙන් මිගමු ශාඛාවේ සභාපති දයාන් ප්‍රනාන්දු,   හිටපු සභාපති හා වර්තමාන ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරී , නිහාල්  ප්‍රනාන්දු සහ ලේකම් පීටර් ප්‍රනාන්දු ,
ලේකම් අරුණ ශාන්ති යන මහත්වරැන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Read also
Advertisement