නොසැලකිලිමත් රියදුරන්ට දඩුවම් දෙන්නේ කව්ද…?

Photos were posted on 08 නොවැ 2011 at 9:26ප.ව.

පසුගිය දිනක මහවිදියේ පාලම අසල අතිශය භායනක අනතුරක් සිදුව  තිබුණි.ඒ නොසැලකිලිමත් ලොරි රථ රියදුරකු අතිනි.මේ තට්ටු ලොරි රථයේ පටවාගෙන පැමින තිබුනේ විශාල බැකෝ යන්ත්‍රයකි.  මහවිදිය පල්ලිය පසුකර ජුවෙල් ලංකා ආයතනය අසලින් වම් පැත්තට හැරවිමේදි පාලමේ ගැට්ටේ හැපි ලොරි තට්ටුවේ තිබුන බැකෝ යන්ත්‍රය පාර මැද්දේ පෙරලි ඇත.

නිවාඩු දිනයක් ව ඒ දවසේ එතරම් සෙනගක් ගැවසුන නැති නිසාවෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව  නොතිබුණි.නොසැලකිලිමත් කමින් රියපදවා ඇති රියදුරාට මීගමුවේ රථ වාහන පොලිසිය විසින් කිසිදු දඩුවමක් දි ඇතැයි අපට වාර්ථා නොවේ.

Viewing photos

(read users comments or add a reply)

« Previous Photo Next Photo »

You are viewing image number 1 of total 3 images.

« Previous Photo Next Photo »

You are viewing image number 2 of total 3 images.

« Previous Photo Next Photo »

You are viewing image number 3 of total 3 images.

Advertisement