spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නොසැලකිලිමත් රියදුරන්ට දඩුවම් දෙන්නේ කව්ද…?

Must read

පසුගිය දිනක මහවිදියේ පාලම අසල අතිශය භායනක අනතුරක් සිදුව  තිබුණි.ඒ නොසැලකිලිමත් ලොරි රථ රියදුරකු අතිනි.මේ තට්ටු ලොරි රථයේ පටවාගෙන පැමින තිබුනේ විශාල බැකෝ යන්ත්‍රයකි.  මහවිදිය පල්ලිය පසුකර ජුවෙල් ලංකා ආයතනය අසලින් වම් පැත්තට හැරවිමේදි පාලමේ ගැට්ටේ හැපි ලොරි තට්ටුවේ තිබුන බැකෝ යන්ත්‍රය පාර මැද්දේ පෙරලි ඇත.

නිවාඩු දිනයක් ව ඒ දවසේ එතරම් සෙනගක් ගැවසුන නැති නිසාවෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව  නොතිබුණි.නොසැලකිලිමත් කමින් රියපදවා ඇති රියදුරාට මීගමුවේ රථ වාහන පොලිසිය විසින් කිසිදු දඩුවමක් දි ඇතැයි අපට වාර්ථා නොවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article