හලාවතදී පොලිස් වෙඩි පහර කෑ තවත් තුන්දෙනෙකු කොළඹ මහ රෝහලේ

Photos were posted on 20 පෙබ 2012 at 1:32ප.ව.



පෙබරවාරි 15 වනදා  භුමිතෙල් මිළ ඉහළ යාමට විරැද්ධව පාරට පැමිනි හලාවත ධීවරයින්ගේ විරෝධය මර්ධනය කිරීම සදහා  පොලීසිය විසින්  සිදුකළ වෙඩි පහරින් ඇන්ටනී ප්‍රනාන්දු නම් තරැණය මිය ගිය අතර තවත් තරැණයන් 3 දෙනෙකු  වෙඩි වැදී  තුවාල ලැබීය.  ඔවුන්  තිදෙනාගෙන් එක් අයෙකු වන 33 හිවිරිදි ඇන්ටනී රොෂාන්ගේ අතකට අනතුරට ලක්වූ අතර  සෙබස්තියන් රීගන් (අවු-30)  ඔහුගේ පපුවට හා උරහිස අනතුරට ලක්වී ඇත.  කිංස්ලි  ප්‍රනාන්දු (අවු-40 ) ගේ දකුණු කකුලට වෙඩි වැදී මේ වන විට  ඔවුන් තිතෙනාම කොළම මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පපුවේ දකුණු පැත්තට වෙඩි වැදී ඇති  සෙබස්තියන් රීගන් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

Viewing photos

(read users comments or add a reply)

« Previous Photo Next Photo »

You are viewing image number 1 of total 4 images.

« Previous Photo Next Photo »

You are viewing image number 2 of total 4 images.

« Previous Photo Next Photo »

You are viewing image number 3 of total 4 images.

« Previous Photo Next Photo »

You are viewing image number 4 of total 4 images.

Advertisement