Friday, September 22, 2017
Breaking News
You are here: Home » Tag Archives: Freddy Gamage

Tag Archives: Freddy Gamage

Feed Subscription

යහපාලන පොලිසිය ලංසාලට මේ තරම් බය ඇයි ?

60A6430-2

මීපුර වෙබ් අඩවියේ කර්තෘ වෘත්තිය වෙබ්  මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රෙඩී ගමගේ පසුගිය ජුනි 02 වනදා සිදුකරන්නට යෙදුන පහරදිම පිටුපස සිටින මීගමුව මහනගර සභාවේ හිටපු උපසභාපති දයාන් ලංසා පිළිබදව ප්‍රමාණවත් සාක්ෂි ඕනෑතරම් තිබියදි මීගමුව පොලිසිය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරයක් මාස 3 ක් ඉක්ම ගොස් තිබුනද සිදුකර තිබුනේ නැත. එපමණක් නොව  මීගමුව පොලිසියේ මන්දගාමිත්වය ගැන ඉතා නිවරදිව නිරික්ෂණය කරමින් කරුණු දැක්වු විනිසුරු ... Read More »

තමන්ට පහරදීම පසුපස ඉන්න දේශපාලනඥයා තවම අත්අඩංඟුවට ගෙන නැහැ – ප්‍රෙඩී ගමගේ ජිනීවාහිදී

FG in UN

Homeපුවත් 20/09/2016 by Sri Lanka Brief  (ශ්‍රී ලංකා බ්‍රීෆ්/20 සැප් 2016 ජිනීවා) දැන් පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 33වන සැසිවාරය අතරතුර පැවැති සමාන්තර සම්මන්ත්‍රණයදී තමාට පහර දීම පිටුපස සිටින දේශපාලනඥයින් අත් අඩංඟුවට ගැනීමට පොලීසිය තවමත් අසමත් වී ඇත්තේ මන්දැයි ප්‍රශ්ණ කළේ ය. තමාට පහරදීමට පෙර ගතවූ පැය කිහිපයක් තුළ පහරදුන් පුද්ගලයා සහ දයා ලන්සා නම් මීගමු නගර සභාවේ උප සභාපති අතර ... Read More »

ප්‍රෙඩී ගමගේ ඇතුළු පසුගිය කාලය තුල ප්‍රහාරයට ලක්වු අතුරුදහන්වු සහ මරාදැමු මාධ්‍යවේදින් සැමට සාධාරණය ඉටුකරනු !

FG attack 10 .jpg

මාධ්‍යවේදින්ට පහරදුන් අතුරුදහන්කළ සහ ඝාතනය කළ රෙජිමයක් පෙරළා දමා මාධ්‍ය නිදහස සුරකිම සදහා පිහිටුවා ගත් යහපාලන  රජයක සෙවන යටතේ සිට ක්‍රියාත්මක රාජපක්ෂ රෙජිමයේ අවතාර විසින් මීපුර මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ වෙත මරාන්තික ප්‍රහාරයක් එල්ල කොට තිබිමට විරෝධය පළ කරමින් නිදහසේ වේදිකාව ,විදියේ විරෝධය සහ මීගමුවේ සිවිල් ක්‍රියාකාරින් එක්ව විරෝධතාවක් සංවිධානය කොට තිබුණි. එහිදි ඔවුන් මතුකර සිටි  ප්‍රධාන කරුණ වි තිබුනේ මීගමු ... Read More »

නගරසභාව අරාජිකයි !නගරාධිපති වගකිවයුතුයි ! රොයිස් විජිත කියයි !

1

අද (03) වනදා සවස පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ   නාගරික මන්ත්‍රි  කණ්ඩායම  විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී ඔවුන් අවධාරණය කර තිබුනේ මීපුර වෙබ් අඩවියේ කර්තෘවරයාට පහරදුන්’ මැරයන්ගේ කාගේදැයි ඉතාපැහැදිලිව මාධ්‍ය ඉදිරියේ රටටම හෙළිකර ඇති බැවින් ඒ අය අත්අඩංගුවට නොගන්නේ මන්ද යනුවෙනි. මීගමුව මහ නගර   සභාව තුළ සිදුවෙමින් පවතින දේශපාලන අරාජිකත්වය මේ තත්වය ඇතිවිමට තුඩු ... Read More »