Saturday, June 24, 2017
Breaking News
You are here: Home » Tag Archives: Municiple councl

Tag Archives: Municiple councl

Feed Subscription

බදුගෙවන ජනතාවගේ මුදලින් මීගමුවේ නාගරික කොමසාරිස්ට රු කෝටියක නිළ නිවසක් ?

MC NGB

මීගමුවේ බදුගෙවන ජනතාවගේ මුදල් කිසිදු වගවිභාගයකින් තොරව පසුගිය කාලය තුල වැය කෙරුණි. ඒ සදහා දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද හාද වෙලා යමන් පනේ යැයි කියමින් මේ සියල්ල ලියා කියා ගත්හ. මේ අනුව මීගමුව නගර සභා භුමියේ තිබුණ නාගරික නිල නිවස කඩා දමා අලුතින් එකක් ඉදිකරන්නට අනුමැතිය ලැබුණි. ඒ අනුව එය කඩා දැමුණි. දැන් එය අලුත් ඇස්තමේන්තු ගත වියදම් යටතේ ලක්ෂ ... Read More »

නගර සභාවේ කෂේත්‍ර නිළධාරින්ට දුන්න යතුරු පැදි දැන් පදින්නේ පුතාලයි, නෝනලයි ?

Motor1-DAVEEK LANAI

මීගමුව නගර සභාව තරම් දූෂිත වු මහනගර සභාවක් මේ රටේ නැති තරම්ය.ඒ දේශපාලන අධිකාරිය මෙන්ම හරි හරියට පරිපාලන අධිකාරියද මහජන දේපොල් කිසිදු හිරිකිතයකින් තොරව කොල්ල කමින් තිබෙන නිසාය. මීගමුව මහනගර සභාවේ ක්ෂේත්‍ර නිළධාරින්ට යැයි කියා දි ඇති යතුරු පැදි දැන් පාවිච්චි කරන්නේ ඔවුන් පුතාලා සහ නෝනාල යැයි බරපතල චෝදනාවක්ද මේ වන විට අතැම් නිළධාරින්ට එරෙහිව එල්ල  වි තිබේ. තාක්ෂණ නිළධාරියෙකු ... Read More »

ඉඩම් කොල්ලයට නීති නිළධාරිණියත් හවුල්..???

AliBaba 4

නගරයේ ඉඩම් කොල්ල කන්නට ඉඩදි මහා පවාදිම් සිදුකළ දේශපාලකයන්ටත් ,රජයේ නිලධාරින්ටත් ශාප වේවා යැයි මීට වසර 2 කකට ඉහතදි මහ සභා වාරයකදි ජවිපෙ මන්ති‍්‍ර ශිරාන් මහතා පවසා සිටියේය. මීගමුව නගර මධ්‍යයේ පිහිටි CIB සාප්පු සංකිර්ණයට දකුණින් පිහිටි දැන් කොන්කි‍්‍රට් අවාරණයන් කර තිබෙන ඇල මාර්ගය එකල මීගමුව නගරයට එන ජනතාවට තිබු ජල ප‍්‍රවාහන මාර්ගය විය. එය පළල් එකක් වු අතර පසුව ... Read More »