News අනවසර ගල්රෝල, කන්ටේනර් කාර්යාලය සහ මිගමුවේ යහපාලනය ! By fgamage 2018 June 26 0 571 Share Facebook Twitter Pinterest WhatsApp Must read කංජි ඇලජික් නැගෙනහිර පොලිසියේ තවත් තිරිසන් වැඩක් ? 2024 May 18 සැබෑ සාමයක් නොමැති බිමක යුද සැමරුම් ? 2024 May 18 බ්‍රිටිෂ් ඔප්ටිල්ස් වෙතින් අඩු ආදායම්ලාභීන්ට සහන සේවා 2024 May 18 මාලු වෙනුවට කුණු 2024 May 18 fgamage (9.00 am ) මහජනයාට පිඩාවක් සලසන නිසා යැයි කියා වසර 10 ක් පමණ තිස්සේ වැල්ලවිදිය ප්‍රදේශයේ පාර අද්දර තිබුණ ගල්රෝලක් පසුගිය දා ඉවත් කර තිබුනේ නගරාධිපතිවරයාගේ සහ කොමසාරිස්වරියගේ මැදිහත්විම තුලය. තතු එසේ වෙද්දි මීගමුවේ ශා.ජෝශප් විදියේ ටෙලිකොම් ආයතනය අසල මහපාරේ ඇති කන්ටේනර් කාර්යලය තවමත් නිරුපද්‍රිතය. එය පැහැදිලි ලෙස නිති විරෝධි එකකි. එහෙත් මිගමුවේ යහපාලන නිළධාරිණියන් මේ ගැන කටයුතු කරමින් සිටින්නේ නිතිය ගැන නොදන්නා තොත්ත බබාලා ලෙසිනි. දෙහිමල්වත්තේ ත්‍රිරෝද රියදුරන්ට කාර්යාලයක් තිබිම ගැන අපට ආරෝවක් නැත. එහෙත් නගරයට නීතියක් තිබිය යුතුය.එය ගල්රෝලට මෙන්ම කන්ටේනර් කාර්යාලයටද එකසේ විය යුතුය.එමෙන්ම කඩල කඩේ රාජාට මෙන්ම නගර සභාවේ ජයනාත්ලාටද නීතිය එක සේ වියු යුතුය. එහෙත් අදටත් මිගමුවේ ඇති යහපාලනය නොව යමපාලනයයි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleඅපි කරන හොද වැඩ නොලියන්නේ ඇයි ! සරත් මිපුරෙන් අසයි !Next articleපාසැල් ළමුන් ප්රවාහකයින්ගෙන් කිරිකෝපි - Advertisement - More articles සැබෑ සාමයක් නොමැති බිමක යුද සැමරුම් ? 2024 May 18 කංජිත් ඇලජික් පොලිසියට එරෙහිව අද කොළඹදි විරෝධතා 2024 May 15 “කංජිත්” ඇලජික් වුන පොලිසියට එරෙහිව හෙට(15) විරෝධතා 2024 May 14 - Advertisement - Latest article කංජි ඇලජික් නැගෙනහිර පොලිසියේ තවත් තිරිසන් වැඩක් ? 2024 May 18 සැබෑ සාමයක් නොමැති බිමක යුද සැමරුම් ? 2024 May 18 බ්‍රිටිෂ් ඔප්ටිල්ස් වෙතින් අඩු ආදායම්ලාභීන්ට සහන සේවා 2024 May 18 මාලු වෙනුවට කුණු 2024 May 18 Diapers සහ pampers සඳහා මීගමුවේ අඩුම මිල ගණන් දැන් nappy Bank වෙතින් 2024 May 18