අලුත්ම කොරෝනා ආසාදිතයන් දෙදෙනා කාන්තාවන් !මුලු අසාදිතයන් ගණන 10 දක්වා ඉහලට

0
526

co_rrrලංකාව තුල කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 10 දක්වා ඉහල යද්දි ඊට අලුත් එක්වු රෝගින් දෙපල කාන්තාවන් ලෙසින් හදුනාගෙන තිබේ.
මේ එක් අයෙකු ඉතාලියේ සිට පැමිණි 56 වියැති වන අතර අනෙක් කෙනා 17 වියැති තරණියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here