ආණ්ඩුව පොරොන්දු කඩකළොත් මීළඟ උපවාසය කරන්නේ අපි – ජයන්ත පියතුමා

0
205

ජනපති විසින් කාර්දිනල් තුමා මගින් මීගමුවේ ධිවරයන් වෙත ලබාදුන් පොරොන්දුව රජය කඩකරනු ලබන්නේ නම් මීළඟ මරාන්තික උපවාසයට වාඩිවෙන්නේ මීගමුවේ ගරු පියවරුන් යැයි කොච්චිකඩේ පල්ලන්සේන මිසම් සේවක ගරු ජයන්ත පියතුමා ප්‍රකාශය කළේය.
එතුමන් මේ ප්‍රකාශය කරනු ලැබුවේ මීගමුව මහනගර සභා භුමියේ පැවැති ධිවරන්ගේ මරාන්තික උපවාසය අතුරතුරේය.500පසුගිය දින කිපය තුලම ජයන්ත පියතුමන් ධිවරයන්ගේ අරගලය හා එක්ව සමිපයෙන් කටයුතු කළ අයෙකු විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here