spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලි ,ඉරාන්,සහ දකුණු කොරියානු ගුවන් මගීන්ට ලංකාවට ඇතුළුවීම තහනම් කෙරේ !

Must read

90076438_2992072600837585_7749042921009053696_nකොරෝනා වෛරසය පාලනය කිරිමට ශ්‍රිලංකා රජය විසින් දැනටමත් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඇති අතරේ ඊයේ දිනයේ පාසැල් වැසිමට ගනු ලැබු තින්දුව විවිධ ක්ෂේත්‍රවල ඉහල පැසසුමකට ලක්ව තිබුණි.
ඩේලිම මිරර් කෙටි පුවත් සේවය මිට සුලු වේලාවකට පෙර වාර්තා කර තිබුනේ ඉතාලිය,ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන සියලු ගුවන් මගින් හට  ශ්‍රිලංකාවට ඇතුළුවිම තහනම් කර ඇති බවය.
මේ නියෝගය ඉදිරි සති 2 ක කාලයක් සදහා වලංගු බවද එහි සදහන්ය.
එහෙත් රටතුල වැඩිම කථාබහකට ලක්ව ඇති චීන ජාතික ගුවන් මගින් පිලිබදව කිසිදු විස්තරයක් එහි සදහන්ව නොතිබිමද විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article