spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කල්මැට් පදනමේ සමාජ සත්කාරය

Must read

කල්මැට් පදනම විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලැබූ පාසල් සපත්තු හා අභ්‍යාස පොත් බෙදා දීමේ සමාජ සත්කාරයක්  දෙසැම්බර් 05 දින කැබතිගොල්ලෑවේදි පැවැත්විනි.
මෙම සමාජ සත්කාරය සඳහා දෙවන වරටත් මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ආදි  බාලදක්ෂ සංගමයද අනුග්‍රහය දැක්විය.කැබතිගොල්ලෑව ගලවැව විද්‍යාලයට හා කුංචුට්ටුව ප්‍රාථමීක පාසල් වල සිසුන් සඳහා පොත් හා සපත්තු බෙදා දුනි.මෙම පාසල් දෙකෙහිම සිසුන් 100 ආසන්න ප්‍රමාණයක් වූ අතර සියලුම සිසුන් සඳහා මේම පරිත්‍යාග ලැබිනි.10850750_10204857179663238_852192120_n10822334_10204856964777866_1553394864_n10846699_10204856959257728_1416974747_nඡායා – දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article