කොරෝනාදැයි සැක සහිත රෝගීන් සදහා මීගමුව රෝහලට තවත් වාට්ටුවක් !

0
212

NGB-hospital-new-buildig-කොරෝනාදැයි සැක සහිත රෝගින් වෙනුවෙන් මීගමුව රෝහල තුල දැනටමත් වාට්ටු දෙකක් ක්‍රියාත්මකය. ඒ රෝහල තුල කලින් පැවැති 16 වාට්ටුව සහ  01 වෙනි වාට්ටුවයි. මේ වාට්ටු දෙක තුල රෝගින් 20 කට නේවාසිකව ප්‍රතිකාර ගැනිමේ පහසුම් සලසා තිබේ.
මේ අතර රෝහලේ තට්ටු ගොඩනැගිල්ලේ 8 වන මහල මේ වන විට තෙවන වාට්ටුව ස්ථාපිත කිරිම සදහා ලහි ලහියේ කටයුතු සිදුකෙරෙමින් ඇති බව වාර්ථාවේ.
ඒ තුල රෝගින් 38 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ගැනිමට පහසුකම ඇති බැව් සැලය.
භුගෝලිය වශයෙන් ඉතාමත් වැදගත් කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති මීගමුව රෝහල තුල මේ ආකාරයෙන් ප්‍රතිකාර ලබාදිමේ ඉඩකඩ පුළුල් වෙමින් තිබිම පවතින යථාර්ථය හමුවේ අතිශය වැදගත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here