Editor's Choice කොරෝනා වෛරස් පරික්ෂණය කිරිම සදහා පුද්ගලික රෝහල්වලට අවසර ලැබේ ! By fgamage - 2020 March 18 0 116 FacebookWhatsApp කොරෝනා වෛරස් පරික්ෂණය කිරිම සදහා පුද්ගලික රෝහල්වලට අවසර ලබාදිමට තිරණය කර ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසා සිටි. එහි ගාස්තුව රු 6000 නොඉක්මවිය යුතු අතර පරික්ෂණ ප්‍රතිඵල පැය 24 ක් ඇතුලත ලබාදිය යුතුව තිබේ.